මර්වින් රොද්‍රිගෝ මහතා – සුරිය ලේබලය සඳහා වැඩිම පටිගත කිරීම් ප්‍රමාණයක් සිදු කල කැලණිය සරසවිය චිත්‍රාගාරයේ ශබ්ද පටිගතකිරීමේ ඉංජිනේරුවරයා A.M. හරිශ්චන්ද්‍ර මහතා – සුරිය ලේබලයේ තැටි සහ කැසට්පට සඳහා වැඩිම කවර නිර්මාණ කලේ ඔහුයි.