• Music
    • Artists
    • Albums
    • Archives
  • Events
  • Sooriya Blog
  • Contact Us
  • About Us

විවිධ ප්‍රභේදයන්ගෙන් යුත් සංගීතය

සුරිය ලේබලය විවිධ ප්‍රභේදයන්ගෙන් යුත් සංගීතයන්ට ජීවය ලබා දෙනු ලැබේ.

ජෙරල්ඩ් වික්‍රමසුරිය සතුවූ අනන්‍ය හැකියාවක් වුයේ නියම දක්ෂතාව හඳුනාගැනීම සහ නියම දක්ෂයා තෝරාගැනීමයි. ඔහු නුතනයට ගැලපෙන විනෝදාස්වාදය අනන්‍ය ආකාරයකින් ඉදිරිපත් කල අතර, සුරිය නිෂ්පාදනයන් ජනප්‍රිය වීමට එය හේතුවක් විය. සුරියල තම ගමන්මගෙහි සෑම මංසන්දියක්ම නවෝත්පාදනයක් කරමින් පසු කළේය.

  • “බයිලා ලොව කුමරුන් ” ලෙසින් හැඳින්වූ “පෝල් ප්‍රනාන්දු මහතා” සරල සම්භාව්‍ය ගීතයක් වූ “එගොඩ ගොඩේ” නිර්මාණයට දායක වීම.
    https://www.sooriya.lk/wp-content/uploads/2018/11/295-Egoda-Gode.mp3
  • පසුබිම් ගායකයකු වූ එච්.ආර්.ජෝතිපාලයන් ප්‍රධාන පෙළේ පොප් සංගීතයට ආගමනය
    https://www.sooriya.lk/wp-content/uploads/2018/11/292-Durakathanaya.mp3
  • ඩැල්රීන්ගේ සිංහල පොප් ආගමනය
    https://www.sooriya.lk/wp-content/uploads/2018/11/410-Chuda-Manikaya.mp3
  • පොලිස් හේවිසි වාදන කණ්ඩායම පොප් සංගීතඥයන් සමග වාදනය
  • පාවෙන වේදිකාවක් මත ප්‍රථමවරට සුරිය ෂෝ සජීවී ප්‍රසංගයක් පැවැත් වීම
  • ගායකයාට හිමි කොටස සඳහා ගෙවීම් කිරීමට ලංකාවේ ප්‍රථමයෙන් ම ගිවිසුම් ගත වීම

සුරිය ශ්‍රී ලාංකීය විවිධ ආකාරයන්ගේ සංගීතයන් සහ සංස්කෘතීන්ට එක සමාන දායකත්වයක් ලබා දී ඇති අතර , ශ්‍රී ලාංකීය සංගීතය සඳහා නව්‍යකරණයේ සහ ප්‍රකෘතිමත් මූලකෘති නිර්මාණයේ නාමයක් ලෙස සුරිය නාමය රැස් විහිදවීය.

Newsletter

Grab our Monthly Newsletter and stay tuned

Follow Us

 
 
 
 
 

Copyright © 2020 Sooriya Records –  All Rights Reserved