සි ටි ප්‍රනාන්දු ගේ ගායන රටාව අධ්‍යයනය කරමින් 60 දශකයේ අතිශය ජනප්‍රිය බීට්‌ල්ස් ගායක කන්ඩායම අනුකරණය කරමින් ඉංග්‍රිසි ගී රස විඳිමින් සිටි ලාංකිකයන්ගේ ඒ ආකාරයේ එකී රිද්මයේ ගී පිපාසාව සංසිදවූයේ ඔහුය
එයින් වේගරිද්ම සිංහල පොප් සංගීතයේ සුසංවාදී ශිල්පීය ක්‍රමය වඩාත් ඔප්නංවනු ලැබීමෙන් නොනැවතී ඊට එවකට පැවතී නවින තාක්‍ෂණික ශිල්පිය ක්‍රම මුසුකරමින් එයින්ද නොනැවතී ලිඩි ගිටාරය උපයෝගි කරමින් නවමු අත්හදාබැලීමි ගණනාවක් සිදුකරනු ලැබීය.

ඒ අතර
ලිඩි ගිටාරය හා සිතාරය ප්‍රසංවාදී ක්‍රමවෙsදයේ භාවිතා කිරීම
සුරඟන වෙස් වලා – සිංහල සාමිප්‍රදායික බෙරපද ගිටාරයෙන් මතුකිරීම
වනදෙවිලිය තුරුලේ – බොසනෝව නර්තන ශෛලියේ රිද්මය
මම එදා ගොසින් / මුහුදු රැල්ල ඔස්‌සේ / සිහිල් නුවන් යුග / සිහින පැතුමි විමනේ / සුමුදු මල් පිපුණු අතු කොණේ – එවක ලොව අති නවීන ඉලෙක්ට්‍රෝනික උපකරණයක් වූ වාහ් වාහ් පැඩලය යොදා සංගීත රටා නිර්මාණය
කුසුමලතා – බිලොක් ගිටාර් තාක්‍ෂණය
වසන්තයේ මල් කැකුලයි (සිකුරුලිය – එචි ඩී ප්‍රේමරත්න 1973) පද 05 ක් සහිත ස්‌ථායි කොටසක් අඩංගුය ඩ්‍රමිස් වාදන – ශ්‍රි කාන්ත දසනායක (සුපර් ගොල්ඩන් චයිමිස්)
ලිඩි ගිටාර් වාදකයන් ගණනාවකගේ සහය ලබාගැනීමේ ක්‍රමවේදයේ පුරෝගමීත්වය / සාමිප්‍රදායික බෙර වාදන ගිටාරයෙන් ප්‍රතිනිර්මාණය (සුරඟන වෙස් වලා / උඩරට නිලිය හැඩ වගේ)
සුපර් ගෝල්ඩන් චයිමිස් ගායක / වාදක මන්ඩලය (1973-79 කලින් කල)
ඩ්‍රමිස් – ශ්‍රි කාන්ත දසනායක / නිමල් පෙරේරා
බෙස් ගිටාර් – රොහාන් ගුණවර්ධන / කොන්රඩි ගුණරත්න / ලියසින් ද සිල්වා / සුනිල් මාලේවන / චන්ද්‍රාල් ෆොන්සේකා / පීටර් අල්මෙදා / කුමාර් පීරිස්
කීබෝඩි – රුක්‌ෂාන් පෙරේරා / සූරියකුමාර් වීරසිංහමි
පුංචි පුංචි බෝනික්‌කෝ
සාප්පුවේ මම දැක්කෝ
නැගිටිනවා – ඇවිදිනවා – දෑස පියා ඇලවෙනවා
ගායනය – ලිලන්ති කරුණානායක
පද රචනය – කරුණාරත්න අබේසේකර?
සංගීතය – ක්‌ලැරන්ස් විජේවර්ධන
————————————-
ඇතැමි කරුණු සඳහා මුලාශ්‍රය – රුක්‌ෂාන් කරුණනායක වෙබි පිටුව
ක්‌ලැරන්ස් විජේවර්ධන රසික සමාජය
~සටහන් පෙළගැස්ම~
Prabath Rajasooriya
ලිපියේ දැනුම මිතුරන් සමගින් බෙදා ගන්න
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න…