“හර්බට් ඇල්බර්ට්”,”ටොම් ජෝන්ස්” , “එංගල්බර්ට් හම්පඩින්ක් ” යන සංගීතඥයන්ගේ සංගීත තැටි ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ ‘Children’s Bookshop’ විසිනි .
වෙළඳාම සීග්‍රයෙන් අතිසාර්ථක විය .
ලාංකීය කණ්ඩායම් සංගීතය තැටිගත කිරීමේ පුරෝගාමී , පිලිප්ස් ලේබලයේ ලාංකීය නියෝජිතත්වය දරන ලද පැට්‍රික් කුරේරා මහතා ද ගී තැටි ආනයනය කරන ලදී .