කැසට්පට නිෂ්පාදනය සඳහා ප්‍රවේශය
එකල ජනප්‍රිය Sri Lanka Performing Rights Society හි ආරම්භය සඳහා මුලික වීම (SLPRS).
SLPRS පිහිටුවීමේදී – ජෙරල්ඩ් වික්‍රමසුරිය(සභාපති), P.කුරේ මෙනවිය(ලේකම්), ඩේව් යන්ග්(IFPI නියෝජිත), ඇන්ටන් පෙරේරා(උප සභාපති), විජයපාල හෙට්ටිආරච්චි(ජෙම්ටෝන් ලේබලයේ හිමිකරු) සහ එස්. ශන්මුගම්(ශාන් ලේබලයේ හිමිකරු)